Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

21st February 2022 12:07:32 Hours

144 වන පාබල බල සේනාවේ සෙබලුන්ගෙන් තවත් පුණ්‍ය කටයුත්තක්

සිරිලක් සමුහ ව්‍යාපාරයේ ඉල්ලීම පරීදි 144 වන බලසේනාවට අයත් සෙබලුන් තම ස්වකීය කැමැත්ත මත 2022/02/16 වන දින නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාගයක් සිදු කරන ලදි.

මෙම ලේ දන්දීමේ වැඩ සටහනේ සංවිධානාත්මක කටයුතු සිරිලක් සමුහ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර ජාතික රෝහලේ වෛද්‍ය සහය ඇතුව පවත්වන ලදි. එමෙන්ම මෙම ලේ දන්දීමේ වැඩසටහන සැන්ස්රෝ වැඩ්හිටි නිවාසය, තලංගම පරීශ්‍රයෙදි පැවැතිවිණි.