Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th September 2023 19:29:06 Hours

142 පාබල බසේමු භඨ පිරිස් විසින් කොටුව දුම්රිය ස්ථානය අසළ මා ර් ගයේ ගමනාගමනයට බාධා පමුණූවමින් කඩාවැටී තිබු ගසක් ඉවත් කරයි

2023.09.03 දින කොළඹ ප්‍රදේශයට ඇදහැලෙන ලද ධාරානිපාත ව ර් ෂාව හේතුවේන් කොටුව දුම්රිය ස්ථානය අසල මා ර් ගයට ගසක් කඩාවැටී ගමනාගමන කටයුතු සඳහා බාධා ඇතිවූ අතර, එම අවස්ථාවේදී කොළඹ මහනගර සභා ගිණි නිවීමේ ඒකකය සමඟ එක්ව ක්‍ෂණිකව ක්‍රියාත්මකවූ පරිදි 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ගස කපා ඉවත්කර මා ර් ගය යථා තත්වයට පත්කරන ලදි.

මෙම කටයුත්ත 14 පාබල සේමු සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඒඩබ්ලිව්එන්එච් බංඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම මත 142 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේකේආ ර් පි ජයසිංහ ආ ර් ඩබිලිවිපි ආ ර් එස්පි යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පිජිකේඑස් තිලකරත්න ආ ර් ඩබිලිවිපි ආ ර් එස්පි යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මූලිකත්වයෙන් සිදුකරන ලදි.