Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th August 2022 15:15:46 Hours

142 පාබල බලසේනාව විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධානය කරයි

මෙම දිනවල බස්නාහිර පාලාත තුල ඩෙංගු මදුරුවන් වැඩිවශයෙන් ව්‍යාප්තවිම හේතුවෙන් බස්නාහිර පාලාත තුල ඩෙංගු මදුරුවන් ව්‍යාප්තවිම වැලැක්විමේ වැඩසටහන් බොහෝ වශයෙන් සිදුකරනු ලබයි.

ඒ අනුව ඩිඑස් සේනානායක විද්‍යාලයේ ක්‍රිඩාපිටියේ අවට ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවනතාවය හේතුවෙන් ක්‍රිඩාපිටිය පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 20 දින යුද්ධ හමුදා සෙබළුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනලදි.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන 142 බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සිදුකරනු ලැබූ අතර, මෙම වැඩසටහන සදහා 142 පාබල බලසේනාවේ බටපිරිස් සහභාගිවිය.