Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th August 2023 16:00:12 Hours

14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සුභ මොහොතින් රාජකාරි අරඹයි.

14 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී 2023 අගෝස්තු 21 වන දින කොළඹ ප්‍රදේශයේ පිහිටි මෙම සේනාංක මූලස්ථානයේදි සිය ධුරයේ රාජකාරි කටයුතු භාර ගත්තේය.