Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th June 2022 15:22:22 Hours

12 වන කාරක ඉංජිනේරු බළකාය වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ට අයත් 12 වන කාරක ඉංජිනේරු බළකාය මගින් මතුගම ප්‍රාදේශිය ලේඛම් කොටිඨාශය තුල ජිවත් වන දිළිදු පවුල් 100 ක් සදහා වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විමට කටයුතු කරන ලදි.

මේ සදහා "Sri Sathya Sai" පදනම මුල්‍ය දායකත්වය ලබාදුන් අතර, ග්‍රාම නිලධාරින් සහ 12 කාරක ඉංජිනේරු බලකායේ භඨපිරිස්හි සහභාගිත්වයෙන් ශ්‍රි සාරානන්ද ආරණ්‍ය - වැල්පැන්නහිදි 2022.06.28 සිදු කරන ලදි, මෙම වියළි සලාක මලු හාල්,සිනි,පාන් පිටි සහ පරිප්පු යන ද්‍රව්‍යන්ගෙන් සමන්විත විය. ඒහි ඒක මල්ලක වටිනාකම රැ 5000 පමණ වේ. දිළිදු පවුල් තෝරාගැනිම සදහා ප්‍රාදේශිය ලේඛම් මතුගම හා ග්‍රාම නිලධාරි යන නිලධාරින්ගේ සහයෝගයද හිමි විය.