Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th December 2022 11:18:47 Hours

යුධ හමුදා භටපිරිස් ලේ පර්ත්‍යාග කිරිමේ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබාදෙයි

වත්තල පිහිටි OKI ජාත්‍යාන්තර පාසලේ වාර්ෂික ලේ දන්දිමේ වැඩසටහන 2022 දෙසැම්බර් 10 වන දින එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලද අතර, ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 141 වන පාබල බලසේනාවේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ මෙම ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන සදහා සහය වි ඇත.

වත්තල පිහිට OKI ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන 2022 දෙසැම්බර් 10 වන දින එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලද අතර, ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 141 වන පාබල බලසේනාවේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ මෙම ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන සදහා සහය වී ඇත.

නාරාහේන්පිට මධ්‍යම රුධිර බැංකුවේ සම්බන්ධීකරණයෙන් ලේ දන්දීමේ ව්‍යාපාරය පවත් වන ලද අතර, 141 වන පාබල බලසේනාවේ බලසේනාදිපති තුමන් සහ සිවිල් කටයුතු සමිබන්ධිකරණ නිළධාරී තුමන්ද මෙම ලේ දන්දිමේ වැඩසටහන සදහා සහභාගිවිය.