Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th December 2022 10:57:52 Hours

යුද්ධ හමුදා භඨපිරිස් පාසල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරිම සදහා තම දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61පාබල සේනාංකය වෙත අයත් 613 පාබල බලසේනාව යටතේ පාලනය වන 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් සහභාග්ත්වයෙන් මාර/වලකන්ද මහා විද්‍යාලය - පුහුවැල්ල පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කපරාරු කිරිම 2022.12.07 දින සිදුකර ඇත.

මෙම වැඩසටහන 613 පාබල බලසේනාධිපති තුමන්ගේ උපදෙස් මත 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අනදෙණ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ දෙමාපියන්ගේ සහයෝගයද ඇතිව සිදු කර ඇත.