Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th December 2022 11:01:24 Hours

යුද්ධ හමුදා භඨපිරිස් තම දායකත්වයෙන් පාසල් දරුවන්ගේ පුස්තකාල ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්ෂක සේනා(බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය වෙත අයත් 141 පාබල බලසේනාව යටතේ පාලනය වන 6 ශ්‍රිලකාහ ඒකකයේ භටපිරිස් සහ MAS LEGATO ආයතනය සමගින් එක්ව ඌරාපොල පිහිටි යටවක ප්‍රාථමික විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලේ තින්ත ආලේප කිරිම, ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම සහ පුස්තකාලය සදහා අවශ්‍ය පොත් හා ඡායාපිටපත් යන්ත්‍රයක් ලබාදිම 2022.12.09 වන දින සිදුකරන ලදි.

මෙම උතුම් කර්තව්‍යය 141 පාබල බලසේනාධිපති තුමන්ගේ උපදෙස් මත 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ඒකක අණදෙන නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ සිදුවිය.