Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

23rd April 2022 09:09:45 Hours

මාබින වතුරපත ප්‍රදේශියේ ගින්නක් මැඩපැවැත්වීම සදහා ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් විසින් දැයත්වය ලබා දේ

මබින වතුරපොත ප්‍රදේශයේ 2022.04.21 වන දින පෙරවරුවෙි අත්හැර දමා තිබු ගල්වලක දීරෟඝකාලීනව කසල දැමිම හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර ඒම ගින්න මැඩ පැවැත්විම සදහා 8 ශ්‍රිලපාහ ඒ්කකය වෙතින් 04 x 40 ක භට පිරිස් සහභාගි වු අතර ඒ් සදහා 141 පාබල බසේමු වෙතින් වතුර බවුසරයක් සහ ගමිපහ ගිනි නිවිමේ ඒකකයේ සහයද ලබා දී ඇත.