Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd November 2022 17:16:23 Hours

බටහිර භට පිරිස් ආපදා සහන ක්‍රියාමාර්ග සඳහා අඛණ්ඩව සහාය වෙති

ජාඇල - මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගට ගසක් කඩා වැටිම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවු අතර, එම කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණියේ භට පිරිස් සහය වූහ.

මේ සදහා 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත 141 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 10 දෙනෙකු මාර්ගයෙන් ගස ඉවත් කිරීම සඳහා දායකත්වය ලබා දෙන ලදී.