Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:10:46 Hours

නව මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම් හා ප්‍රවාහන) රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම් හා ප්‍රවාහන) ලෙස 2023 මාර්තු 01 වන දින නි/65464 මේජර් ඒ අයි කේ සොයිසා යූඑස්පී යාපාරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.

නව පත්වීම ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභාශිංසන පළ කලේය.