Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th September 2023 10:08:40 Hours

දකුණු නාවික ප්‍රදේශයේ ආඥාපති තුමන් 61 පාබල සේනාමුලස්ථානයේ සේනාකාධිපති තුමන්ව හමුවේ

දකුණු නාවික ප්‍රදේශයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී පි.එස්.සි එම්.ඩි.එස් එම්.පි.ඒ (පි.අයි.එම් යු.එස්.ජේ) එම්.එස්.එස් අයි.එන් යන ජ්යෙආෂ්ඨ නිලධාරි තුමන් 61 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී යන ජ්යෙණෂ්ඨ නිලධාරි තුමන් 2023.09.19 වන දින සේනාංකාධිපත් නිළ කාර්යාලයේදි සුහද හමුවිය .

මේහිදි" 61 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සංචාරයේ නිරත වූ දකුණු නාවික ආඥාපතිවරයා සමඟ කළ සංවාදයකදී ද්විපාර්ශ්වික සහයෝගය සහ සමිබන්ධිකරණය පිළිබඳ පොදු කරුණු අදහස් හුවමාරු කර ගන්නා ලදී.