Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th January 2026 12:21:55 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) නව නියෝජ්‍ය අඥාපති ධූරයේ රාජකාරී ආරම්භ කරයි

මේජර් ජෙනරාල් එච් ඩී එස් එල් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 ජනවාරි 07 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) හි 3 වන නියෝජ්‍ය අඥාපති ධූරයේ රාජකාරී ආරම්භ කළේය. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවත් මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි භාරගත් අතර ඔහුගේ නව ධූරයේ රාජකාරී භාර ගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයකට අත්සන් තැබීය.

බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් (පාලන භකාස) සහ ආරක්‍ෂක සේනා මූලස්ථායේ නිලධාරීන් විසින් නව පත්වීමේ රාජකාරි භාරගැනීම පිළිබඳව සිය සුභ පැතුම් එක් කරන ලදී.