Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th February 2024 16:45:52 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) නව සිවිල් සමිබන්ධීකරණ නිලධාරි රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) නව සිවිල් සමිබන්ධීකරණ නිලධාරි වශයෙන් ලුතිනන් කර්නල් එස්කේ ගමගේ ශ්‍රීලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි 05 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද සිවිල් සමිබන්ධිකරණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.