02nd September 2024 15:41:01 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (භකාස) ලෙස ලුතිතන් කර්නල් ආර් ඒ සි රූපසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2024 අගෝස්තු මස 12 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද මාණ්ඩලික නිලධාරි 1 (භකාස) තුමන් වෙත ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.