Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th January 2023 16:43:07 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධිකරණ) රාජකාරි ආරම්භ කරයි.

ආරක්‍ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ) වශයෙන් මේජර් පි අයි එන් ගෝමස් ශ්‍රිලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජනවාරි 17 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (සම්බන්ධීකරණ) ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.