Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th February 2025 12:16:02 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) නව කර් නල් සම්බණ්ධීකරණ නිලධාරි රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) කර් නල් සම්බණ්ධීකරණ නිලධාරි වශයෙන් ලුතිතන් කර් නල් ඩබ්ලිව් ඩි එස් මොරවැටියගෙදර යුඑස්පි ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි 06 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද කර් නල් සම්බණ්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.