Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th February 2025 14:42:05 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) කර් නල් ප්‍රධාන මාණ්ඩලික තනතුරෙහි රාජකාරි භාරගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව කර් නල් ප්‍රධාන මාණ්ඩලික ලෙස කර් නල් ආර් ඒ ජේ කේ රණසිංහ ආර්ඩබලිව්පි ආර්එස්පි නිළධාරි 2025 පෙබරවාරි මස 06 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද කර් නල් ප්‍රධාන මාණ්ඩලික තුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.