Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th March 2022 17:10:16 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිළධාරි වැඩ භාරගැනීම

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිළධාරි වශයෙන් බ්‍රිගේඩියර් ඩබිලිවිජිපි සිසිර කුමාර ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.03.22 වන දින සුභ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාරගන්නා ලද අතර ,ඒ සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරි /නිලධාරිණියන් සහභාගි වන ලදි.