Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2022 09:37:07 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් වෙත ආපදා කළමණාකරනය පිළිබදව වැඩමුළුවක් පවත්වයි

61 පාබල සේනාංකය වෙත අයත් 612 පාබල බලසේනාව වෙතින් ආපදා කළමණාකරනය සම්බන්ධ දෙදින වැඩමුළුවක් බළසේනාධිපති වන බ්‍රිගේඩියර් එල් ජි බි කාරියවසම් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.09.26 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේදි පැවැත්විය.

මෙම ආපදා කළමණාකරන වැමුළුව සදහා 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල බළඇණිය වෙතින් 01 x 08 ක භඨපිරිසක් හා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙතින් 5 x 42 ක භඨපිරිසක්ද මේ සදහා සහභාගි විය.

මේ සදහා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, දෙවන අණදෙන නිලධාරි, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් සහ ආපදා කළමණාකරන සහන නිලධාරි තුමන්ද එක්විය.