Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

28th March 2022 12:34:39 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් අනපේක්ෂිත ලැවිගින්නක් නිවා දමයි

මෙම ආසේමු යටතේ පාලනය වන 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුලුවට අයත් 02 x 20 සමන්විත භටපිරිසක් විසින් 2022.03.27 දින කුරැණෑගල - හේම්පිටිගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ඇති වු ලැවි ගින්නක් මැඩ පැවැත්විමට කටයුතු කරන ලදි.

එහිදි ගින්න ඇතිවු අවස්ථාවෙහිම මෙම භටපිරිස් ක්‍රියාත්මක විම මගින් ගින්න පැතිරිමට පෙර නිවා දැමිමට කටයුතු කල අතර, 143 බලසේනාධිපතිගේ පුර්ණ මාර්ගෝපදේශ යටතේ 1 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරිගේ සමිප අධික්ෂණය හා සමිබන්ධිකරණය මේ සදහා දායක විය.

ගින්නෙන් මුලු ඉඩමේ අක්කර දහයකට පමණ හානි සිදුවි ඇත.