Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th December 2022 19:12:30 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) සියධුරයේ රාජකාරි ආරම්භ කරයි.

ආරක්‍ෂක සේනා (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන ) වශයෙන් 2022 දෙසැම්බර් 27 වන දින මේජර් කේඑච්ඩි මෙන්ඩිස් යුඑස්පි ශ්‍රිලයුපොදුසේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිණි සුබ මොහොතින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන ) වශයෙන් රාජකාරි භාරගැනීම අනතුරු නව පත්වීම් ලද මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වෙත ආරක්ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්/නිලධාරිනියන් සිය සුභ පැතුම් පළ කළහ.