Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th June 2023 16:30:00 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව කර්නල් සම්බන්ධීකරණ තනතුරෙහි වැඩභාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව ක ර් නල් සම්බන්ධීකරණ ලෙස ක ර් නල් පී එම් මුම්මුල්ලගේ ආ ර් එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 ජුනි මස 26 වන දින සුභ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද ක ර් නල් සම්බන්ධීකරණ තුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.