Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2022 09:28:49 Hours

ආරක්ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ සිවිල් සමිබන්ධීකරණ නිලධාරි ලෙස රාජකාරි භාර ගනී

ආරක්ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ සිවිල් සමිබන්ධීකරණ නිලධාරි ලෙස කර්නල් පී කේ එන් ආර් රත්නසිංහ කේඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 සැප්තැම්බර් 27 දින සුභ මොහොතින් සිය තනතුරේ වැඩ භාර ගන්නා ලදී.

නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් පසු එම ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ආරක්‍ෂක සේනා (බටහිර ) ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය සුභාශිංසන පළ කළහ.