Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th February 2026 10:18:55 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සෙසුනිලයින්ගේ සිත් සතන් කල වාර් ෂික විනෝද චාරිකාව

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හී රාජකාරි කරනු ලබන නිළධාරි සහ සෙසුනිලයින්ගේ මානසික චිත්ත ධෛර්ය හා ආකල්ප මෙන්ම සයෝගීතාවය මුල්කර ගනිමින් ඵලදායිතාවය වර්ධනය කිරිමේ අරමුණින් අඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව නුවරඑළිය හා පිදුරුතලාගල ප්‍රදේශය නැරඹීම සදහා වාර්ෂික විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී. එම විනෝද චාරිකාව ආරම්භය සනිටුහන් කරමින් 2026.02.25 වන දින නිළධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් විනෝද චාරිකාව සාර්ථකව සිදුකරන ලදී