Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2026 08:52:12 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කර්නල් (සම්බන්ධිකරණ) නව තනතුරේ රාජකාරි ඇරඹුම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කර්නල් (සම්බන්ධිකරණ) ලෙස ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නි/64527 කර්නල් කේකේඑම්කේඩබ්ලිව් කහටපිටිය අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 පෙබරවාරි මස 24 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි චාරිත්‍රානුකූලව භාරගන්නා ලදි.