Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th February 2026 19:48:22 Hours

2026 වර්ෂයේ කපිතන් සිට මේජර් දක්වා නිළ උසස් කිරිමේ විභාගය සදහා පෙනි සිටින නිලධාරීන් හට පුණරික්‍ෂණ පාඨමාලාවක් පැවැත්විම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථානගත ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරීන් සහ නිලධාරිණියන් වෙනුවෙන් 2026 වර්ෂයේ සදහා පැවැත්වූ කපිතන් සිට මේජර් දක්වා නිළ උසස් කිරිමේ පාඨමාලාවට පෙර පවත්වනු ලැබු පුණරික්‍ෂණ පාඨමාලාව සදහා නිලධාරින් සහ නිලධාරිණියන් 15 දෙනෙකු සහභාගි විය, පාඨමාලාව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේ දි 2026.02.02වන දින සිට 2026.02.17 වන දින දක්වා පවත්වන ලදි