Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th February 2026 07:01:44 Hours

ආසේමු බළ ප්‍රදේශයේ එකකයන් වෙත නවතමයෙන් එක් වු තරුණ නිලධාරින් හටඒකක පරිපාලනය සහ ගිණුම් කටයුතු පිළිබද පාඨමාලාවක් පැවැත්විම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිමේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේඋපදෙස් මත භකාස අණසක (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ආර්ඩි සලේ එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ මගපෙන්විම යටතේ ආසේමුබළප්‍රදේශයේ ඒකකයන්ට අයත් තරුණ නිලධාරි පාඨමාලා අංක 70(සී) පාඨමාලාව හදාරන ලද තරුණ නිලධාරින් 12 දෙනෙක් සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හීදි ශිර්ෂගත පාඨමාලාව පවත්වන ලදි

තම බලඇණීය තුල රාජකාරි කිරිමේදි අත්‍යවශ්‍ය වන ඒකක ගිනුම්කරණය හා ඒකක පාලන කටයුතු පිලිබද න්‍යාත්මක දැනුම වර්ධනය කිරිමේ අරමුණින් 2026.01.19 වන දින සිට 2026.02.06 වන දින දක්වාපවත්වන ලද එම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 3ශ්‍රිලයුසේබ එකකයට අයත් නි/73060 දෙවන ලුතිතන් කේඒඑස්කේ කස්තුරිඅරච්චි ලබා ගන්නා ලදි