03rd February 2026 10:08:34 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයේ කටුවැව (ශාසනාලෝක රජමහා විහාරස්ථාන) භූමිය හා ඒ අවට පරිසරය 2026.02.03 දින පිරිසිදු කිරීමේ කටයුතු 12 පාබල සේනාංකයට අයත් භඨපිරිස් විසින් සිදුකරන ලද අතර, 78 වන නිදහස් දිනයට සමගාමීව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජ්ර් ජෙනරාල් එම්පිකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීමට යටතේ මෙම උතුම් කාර්යය සිදු කරන ලදි.