16th January 2026 19:49:14 Hours
ආරක්ෂක සේනා ආඥාපති - ම්‍යධම මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 2026.01.16 වන දින බණ්ඩාරවෙල අබේගොඩ සිරිසගබෝ ළමා නිවාසයේ නේවාසිකව සිටින දරුවන් 25 දෙනෙකු සදහා දිවා ආහාර වේලක් හා එම දරුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබාදිමක් සිදුකර ඔහුන්ගේ කලාත්මක හැකියා ප්‍රදර්ශණය කිරිමට අවස්ථාවක් සලසා දිම හා එම භූමිය සුද්ද පවිත්‍ර කර දෙන ලදි
මේ සදහා ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන භකාස, බ්‍රිගේඩියර් ව්‍යාපෘති ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිළයින්ද සහභාගී වු බැවින්, එම වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි