Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2026 16:40:37 Hours

111 පාබල බළසේනාවේ නව බළසේනාධිපති සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදි

111 පාබල බළසේනාවේ නව බළසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් කේඑස්පි පොතුපිටිය යූඑස්පි පිඑස්සි අයිජි 2026 ජනවාරි මස 08 වන දින ගම්පොල පිහිටි එම බළසේනා මුලස්ථානයේදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදි.