08th January 2026 09:09:00 Hours
12 වන පාබල සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් මේජර් ගැමුණු හේවා බලකායට අයත් මේජර් ජෙනරාල් කේපීපී කරුණානායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2026 ජනවාරි 08 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදි.