Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th November 2025 16:25:56 Hours

17 වන දින කැන්බෝරියට සමගාමිව මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය වෙතින් සංව්ධානය කල පෝතක බාලදක්ෂ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

17 වන කැන්බෝරියට සමගාමිව මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය වෙතින් සංව්ධානය කරනු ලැබු පෝතක බාලදක්ෂ දින සැමරුම් උත්සවය 2025.11.16 වන දින 0830 පැයට මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී පැවති අතර, ඒ සදහා පෝතක බලදක්ෂයින් 4500 ක් පමණ සහභාගි වන ලදි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි සි එම් ජි එස් ටි කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදි.