Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th November 2025 20:29:34 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර් නල් ප්‍රමානි තනතුරේ රාජකාරි භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 16 වන නව කර් නල් ප්‍රමානි වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් කර් නල් ඩී එම් ජේ ආර් දිසානායක යුඑස්පී පීඑස්සි අයිජි (නි/64223) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 නොවැම්බර් මස 14 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි භාරගන්නා ලදි