Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th November 2025 11:49:42 Hours

තලවාකැලේ නගරයේ ග්‍රොසරි වෙළඳසැලේ ගින්න මැඩ පැවැත්වීමට යුධ හමුදා සහාය

තලවාකැලේ නගරයේ පිහිටි ග්‍රොසරි වෙලදසැලක් 2025 නොවැම්බර් මස 09 වන දින 1245 පැයට පමණ හදිසි ගිණිගැනීමකට ලක්වීම හේතුවෙන් 11 සේමු යටතේ පාලනය වන 642 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 01x29 යුත් භඨපිරිස් ප්‍රමාණයක් කඩිනමින් එම ස්ථානය වෙත ලගාවී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි

තවද, තලවාකැලේ නගරසභාවට අයත් ගිණි නිවීමේ රථ සහ ගිණි නිවීමේ කණ්ඩායමක්ද, එම වෙලඳසැලේ සේවකයින් මෙන්ම ගම්වාසීන්ගේද සහයෝගය ඒ සදහා ලබාදෙන ලදි.