Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th November 2025 14:09:09 Hours

පල්ලේකැලේ ශක්ති ගිණි පෙට්ට් කර්මාන්තශාලාවේ ගින්න මැඩපැවැත්වීමට යුධ හමුදා සහාය

පල්ලේකැලේ ආයෝජන කලාපයේ ශක්ති ගිණිපෙට්ට් කර්මාන්තශාලාවේ 2025 නොවැම්බර් මස 05 වන දින හදිස්සියේ ඇති වු ගින්න මැඩපැවැත්විමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ඉල්ලීම මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති උපදෙස් අනුව යුධ හමුදා භඨපිරිස් කඩිනමින් ක්‍රියාත්මක විය

එම, අවස්ථාවට 04 x14 යුක්ත ගිණි නිවිමේ කණ්ඩායමක් හා ජල බවුසර් සමගින් ගිනි නිවිමේ ඒකකය, ගුවන් හමුදාව හා පොලිසිය සමග සහායෝගයෙන් ගින්න මැඩපවත්වන ලදි