Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th October 2025 17:24:58 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායයට අයත්, කර්නල් ඩබ්ලිව් ඒ ඩි සි එම් සි පෙරේරා යුඑස්පි එල්එස්සි (නි/66100) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 30 වන දින පෙ:ව 0830 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.