Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th May 2025 12:41:35 Hours

ශ්‍රී සුමන සමන් දේව ප්‍රථිමාව, සධාතුක කරඩු වහන්සේ සහ දේව ආභරණ ශ්‍රිපාදස්ථාන උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවීම

ලෝකවාසි ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය 2025 වෙසක් පුරපසලොස්වක පොහොය දිනය වූ 2025.05.12 දින අවසන්වු අතර, ඉන් පසුව ශ්‍රී සුමන සමන් දේව ප්‍රථිමාව, සධාතුක කරඩු වහන්සේ සහ දේව ආභරණ 2025.05.13 වන දින ශ්‍රිපාදස්ථාන උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩමකරවිමේ පුන්‍ය මහෝත්සවය ආරක්‍ෂකසේනා (මධ්‍යම) ආඥාපතිතුමන්ගේ අධික්‍ෂණය යටතේ, 11 පාබල සේමු සේනාංකාධිපතිතුමන්ගේ අණදීම හා 642 පාබල බසේමු බළසේනාධිපති තුමාගේ උපදෙස් අනුව 19 ශ්‍රීලංජාබමු ඒකකයේ අණදෙන නිළධාරි සහ සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.