12th March 2025 15:57:47 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 11 වන පාබල සේනාංකයේ යටතේ පාලනය වන පාබල බසේමු නියෝජනය කරමින් වොලිබෝල් තරඟාවලියක් 2025.02.25, 26 යන දෙදින තුල 1 ශ්‍රිලංරබ ඒකක ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී.
ඒ අනුව, 111 පාබල බසේමු සහ 642 පාබල බසේමු අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර, එම තරඟාවලිය 2025.03.12 වන දින දිගන ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි පවත්වන ලද අතර,ඉතා උණුසුම් තරඟාවලියකින් අනතුරුව ශූරතාවය 111 පාබල බසේමු වෙතින් හා අනු ශූරතාවය 642 පාබල බසේමු වෙතින් දිනා ගන්නා ලදී.