12th March 2025 11:00:14 Hours
මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ 2025 වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පී පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විදුහල්පතිණියගේ ආරාධනය මත සහභාගි වන ලදි
ඒ අනුව අදාල උත්සවය 2025.03.12 වන දින 1100 පැයට එම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි පැවැත්වු අතර, ඒ සඳහා 11 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු දැරියන් සහභාගි වන ලදි