Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th March 2025 10:37:49 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට අයත්, බ්‍රිගේඩියර් කේ ඒ ආර් කේ ඩයස් යූඑස්පී (නි/62847) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු මස 05 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.