Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2025 12:04:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ජනමාධ්‍ය හා ප්‍රමානි 1 (මනෝවිද්‍යා මෙහෙයුම්) අංශයේ අංශ භාර නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි නිළ උසස්වීම් ලැබීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ජනමාධ්‍ය හා ප්‍රමානි 1(මනෝවිද්‍යා මෙහෙයුම්) අංශයේ අංශ භාර නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන නි/64432 ලුතිතන් කර්නල් පිපිඑස් වීරසුරිය ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි කර්නල් දක්වා නිළ උසස්වීම් ලබා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතීන් 2025.02.24 වන දින නිළ ලාංජන පලදින ලදි.

ඒ අනුව කර්නල් පිපිඑස් වීරසුරිය ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ආඥාපති මෙන්ම සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින්, නිලධාරිනියන් සහ සෙසුනිලයින් විසින් සුභ පැතුම් එක් කරන ලදි.