Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th February 2025 16:34:26 Hours

11 වන පාබල සේනාංකාධිපති “සංහිද” ගුවන් විදුලි සජීවි සාකච්ඡාව සඳහා සහභාගීවීම

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ සෑම අඟහරුවාදා දිනකම 1100 පැයේ සිට 1200 පැය දක්වා පැවැත්වෙන “සංහිද” ගුවන් විදුලි සජීවි සාකච්ඡාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.11 වන දින සහභාගි වන ලදි.

එහිදි සේනාංකාධිපති සිවිල් ජනතාව සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සහ සේනාංකාධිපතිගේ ජිවිතයෙන් සිවිල් ජනතාවට උගතයුතු වැදගත් දේ සම්බන්ධව විද්වත් කතිකාවතක් ගොඩනැගීය.