12th February 2025 16:57:49 Hours
22 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.11වන දින ආඥාපති ධුරයෙහි වැඩ භාරදි නික්මයන ලදී.
ඒ වෙනුවෙන් කඳවුරු සම්මානමුරයක් සහ සම්මාන පෙළපාළියක් 7 ශ්රීලංසබ භට පිරිස් සහභාගිත්වයෙන් ආඥාපති හට පිරිනැමි මෙන් ගෞරවාචාරය පුද කරන ලදි. ඉන් අනතුරුව සාම්ප්රධානකුලව ආඥාපති තනතුරේ වැඩ භාරදිම් සිදුකර සමරු පොතේ සටහනක් තැබිමේන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. අනතුරුව එතුමන් විසින් අවසන් වශයෙන් මතකය ආවර්ජනය කරමින් සියළුම නිලධාරින් සහ සෙසුනිළයින් විසින් දක්වන දායකත්වයන් ඇඟයිමට ලක් කල අතර, කෘතඥාපුර්වක ස්තුතීය පුද කිරීමටත්,යුධ හමුදාවේ ඉදිරි අභිවෘධිය සඳහා කැපවීතම රාජකාරි නොපිරිහෙලා ඉටු කිරිමට වඟ බලා ගන්නා ලෙස ද සියළු දෙනා හට සිහිපත් කරන ලදි. තවද, සියළු නිලධාරින් හා සෙසුනිළයින් සමඟ තේපැන් සංග්‍රහයකට සහභාගිවී සුහඳ පිළිසදරක යෙදීමට අමතක කලේ නැත.
මෙම අවස්ථාව සඳහා ආඥාපති භාකාස අණසක, ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි,බ්‍රිගේඩියර් පාලන භකාස,ජ්යෙෂ්ඨනිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීවරුන්, නිලධාරින්, නිලධාරිනියන් ඇතුළු සෙසුනිලයින් උත්සවය සඳහා සහභාගිවන ලදී.