Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st December 2024 08:40:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අයත්, කර්නල් ආර් ආර් පී පෙරේරා (නි/63190) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 28 වන දින පෙ:ව 0845 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.