Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th December 2024 20:50:52 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 2024 වර්ෂ අවසානයේ සියළු නිල සුහඳ හමුවක් පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත මෙම මූලස්ථාන භඨ පිරිස් හි මානසික ඒකාග්‍රතාවය හා චිත්ත ධෛර්ය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සුහඳ හමුව හා දිවා භෝජන සංග්‍රහයක් සියළු භට පිරිස් සහභාගිත්වයෙන් 2024.12.30 වන දින මේජර් ජෙනරාල් මුතුකුමරු අනුස් මරන ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ආඥාපති භාකාස අණසක, බ්‍රිගේඩියර් පාලන භකාස ඇතුළු ආරක්‍ෂක සේනා (මධ්‍යම) රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් හා සියළු නිලයින් සහභාගි වන ලදී