Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th July 2024 15:29:24 Hours

ලැව් ගිණි නිවාදැමිම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් හල්දමුල්ල රක්‍ෂිත වන ප්‍රදේශයේ 2024.07.19 වන දින හදිසියේ ඇති වු ලැව් ගිණි තත්වයක් යුද්ධ හමුදා භඨ පිරිස් විසින් සර්ථකව මැඩපවත්වන ලදි. ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති උපදෙස් පරිදි 112 පාබල සේනා මුලස්ථානය යටතේ පලනය වන 23 විපාරෙ ඒකකයේ 02 « 24 දෙනකුගෙන් යුත් භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.