Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th June 2024 09:00:00 Hours

ශිෂ්‍ය නායිකාවන් වෙනුවෙන් නිළ ලාංඡන පැලඳවිම

මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා නව ශිෂ්‍ය නායිකාවන් වෙනුවෙන් නිළ ලාංඡන පැලඳවිමේ උත්සවයක් 2024.06.25 වන දින 0900 පැයට එම විදුහල් පරිශ්‍රයේදි පැවැත් වු අතර,එම උත්සව අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.