Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th June 2024 22:31:38 Hours

මොණරාගල දිස්ත්‍රීක්කයේ සෙවනගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාන ගංජා වගාවක් වැටලීම

12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රීක්කයේ බුද්ධි රාජකාරින් ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් සෙවනගල ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය උස අඩි 2-5 අතර ගංජා ගස් 9100 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු 2024 මැයි 30 වන දින අත්අඩංගුවට උඩවලව පොලිස් විශේෂ බළකායේ සහාය ඇතිව ගිණි තබා විනාශ කරලීමට ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ උපදෙස් පරිදි කටයුතු කරන ලදි.