Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th May 2024 16:41:39 Hours

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයින් සවි බල ගැන්වීම සඳහා සහය දැක්වීම

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සංගමයේ ජනතා සම්මේලනයේ ලේකම් විසින් යුද්ධ හමුදාධිපති තුමන් වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව එම සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන සාමාජිකයින්ගේ ආර්ථික හා සාමාජීය වශයෙන් සවි බල ගැන්වීමේ හා ඔවුනගේ ආධ්‍යාත්මික හා මානසික සුව සහනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මහනුවර හා මහියංගණය ප්‍රදේශයේ සිදුකරන ලද සංචාරයන්ට අදාළව 2024.05.04 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්වීම ‍හා උපදෙස් මත 11 පාබල සේනාංක මූලස්ථානය විසින් මුලිකත්වය ගෙන ආහාර පාන හා නේවාසික පහසුකම් සපයා දීමට කටයුතු කර ඇත.